• උඩරට මහ කැරැල්ල

    0

    උඩරට මහ කැරැල්ල පිළිබඳ තෙන්නකෝන් විමලානන්ද සූරීන් අතින් ලියැවුණු මේ කෘතිය නිසැකවම ඒ ගැන එතෙක් මෙතෙක් සිංහලෙන් පළ වූ විශිෂ්ටතම කෘතිය ලෙස පිළිගැනෙයි. ප්‍රථමයෙන් කොටස් වශයෙන් පළ කරන ලද මේ කෘතිය දැන් තනි පොතක් ලෙස මෙසේ පළ වෙයි.

    රු450.00
    Add to cart
  • හෙනානිගල ආදිවාසී උරුමය

    0

    මහවැලි ව්‍යාපාරය යටතේ ආදිවාසී ජනතාව වෙනුවෙන් 1982 දී පිහිටවනු ලැබු හෙනානිගල ගම්මානය සුවිශේෂි වන්නේ, ආදිවාසී සංස්කෘතිය අදටත් හොඳින් ඉතිරි ව පවත්නා ගම්මානයක් වන බැවිනි.

    මෙරට ආදිවාසී ජනතාව පිළිබඳ ව අධ්‍ය‍යනය කළ ප්‍රමුඛතමයන් දෙදෙනකු වන සෙලිග්මාන් සහ ස්පිට්ල් යන දෙදෙනා මෙන් ම, හෙනානිගල ආදිවාසීන් පිළිබෙ ව මෙම ග්‍රන්ථය සම්පාදනය කරන රංගන කුරුවිට ද වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. හෙනානිගල ගම්මානය පිහිටුවීම, එහි වර්තමානය, සංස්කෘතිය පසුබිම ආදිය පිළිබඳ ව සාමාන්‍ය ජනතාවට කියැවිය හැකි ආකාරයේ ග්‍රන්ථයක් ලෙස මෙය හඳුන්වාදිය හැකිය

    රු4,500.00
    Add to cart