• -56%

    අම්මපයි මං කඩුව දුන්නා

    0

    සැඩ සුළඟ දරන්නට නොහැකි තැන රුවලට

    මග කියපු තරු කැටත් පැන ගියපු රැයකට

    සයුර මැද මාලිගා කටු කැඩුණු නැවකට

    ප්‍රේමයකි, ප්‍රදීපාගාරයක එළි වැට

    Original price was: රු5,635.00.Current price is: රු2,500.00.
    Add to cart
  • -12%

    දයාබර ඩාලියා

    0

    සයිබර් කැෆේ එකක හිඳ හොර රහසේ ලියූ පොතක්..!!!

    ජීවිතය පරදුවට තබා ජෝර්දානයෙන් පැනගත් ඇය සිය ප්‍රාණ මිතුරිය වෙනුවෙන් ලොව ජනමතය අවදි කිරීමට ග්‍රීසියට සේන්දු වූවාය. දැන් ඇය ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙයි.

    මේ පොත ඩාලියාගේ මරණය වෙනුවෙන් පලිය ගැනීම⁣ට තැබූ පළමු පියවර ද?

    Norma Khouri ලියූ Frobidden Love කෘතියේ සිංහල පරිවර්තනය .

    Original price was: රු250.00.Current price is: රු220.00.
    Add to cart
  • -15%

    රාග ගිනි

    0

    සරසවියේදී මුණ ගැසුණු හොදම මිතුරන් වූ අප, යළිත් එකට එකතු වූයේ වසර විස්සකට පසුවය. ඒ වන විට අපට වෙර වීරියෙන් සාර්ථක කර ගත් අපේම ජීවිතද, අපේම කියා දරුවන්ද, පැහැදිළි අනාගතයක්ද විය. එහෙත් එදා රෑ.. අපේ මිතුරු සාදය පැවති දා රෑ.. ඉරුණු ඇඳූම්න්ද, අවුල්වුණු හිසකෙසින්ද යුතුව, මගේ හොඳම මිතුරිය මා වෙතට ආවාය.ඇය ආවේ අපේ ජීවිත සහමුලින්ම විනාශ කර දමන ආරංචියද රැගෙනය. “එයා මාව දූෂණය කළා.!” මගේ හොඳම මිතුරිය කියන්නීය. “මං එහෙම කළේ නෑ.!”මගේ සැමිය කියයි. ඉතින් විශ්වාස කරන්නේ කාවද.? මගේ සැමිය, මගේ දරුවන්ගේ පියා මිනීමරු ස්ත්‍ර දූෂකයෙකුද.? නැතිනම් මගේ හොඳම මිතුරිය බොරුකාරියක්ද.? ඔවුන්ගේ රාග ගින්නෙන් අපේ ජීවිත ඇවිලී යනු ඇතිද.?

    Original price was: රු6,500.00.Current price is: රු5,500.00.
    Add to cart
  • -44%

    ලයිලැක්

    0

    මගේ හදවතේ කුටීර හතරම එකවර ආදරෙන් පිරුණම මට පුළුවන් දෙපාරක් ආදරය කරන්න.
    ”ඒ කියන්නේ ඔයාට එකවර දෙන්නෙකුට ආදරය කරන්න පුළුවන් ද?”
    ”නෑ මට එක්කෙනෙකුට දෙපාරක් ආදරය කරන්න පුළුවන්.”
    ”ඒ කොහොමද?”
    ”ඒ එයා හොඳම කෙනා වෙලා ඉන්නකොට වගේම එයා නරකම කෙනා වෙලා ඉන්නකොට.”

    Original price was: රු4,500.00.Current price is: රු2,500.00.
    Add to cart
  • -67%

    සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස

    0

    990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සූදු
    අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා
    මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය.
    සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී එය සිදු කළේ කවුරුන්දැයි
    ඔහුට සිහිපත් නොවේ. කුලී මැරයන්, මාරක කල්ලි සාමාජිකයන්
    සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතින් කෝන්තර පිරිමැහෙන
    කාලයක සැකකරුවන්ගේ ලැයිස්තුව බොහෝ දිගය. සාක්කිකරුවෝ
    හොල්මන්, අවතාර පමණි.

    මරණින් මතුද මාලිට නින්දක් නැත. තමන් ආදරය කළ මිනිසාත්,
    ගැහැණියත් කෙසේ හෝ සම්බන්ධ කරගෙන, රට හොළවන සාක්ෂි
    සහිත ඡායාරූප පෙළක් මළවුන්ගේ ලෝකයේ සිට එළි දැක්වීමට ඔහුට
    ඇත්තේ සත් සඳක් නොහොත් හත් දවසකි.

    Original price was: රු4,500.00.Current price is: රු1,500.00.
    Add to cart
  • -3%

    සිරවූ කිරිල්ලිය

    0

    ළා නිල් පාට අහස් තලයේ කැටි ගසන වලාවන්
    නොයෙක් හැඩ රුව ගන්නා තැන මම කවියක්
    දකිමි.
    වැස්ස වහිනා විට ගස්වල අතුපතර ඔස්සේ
    වු වැහි බිඳුවල රේඛා චිත්‍ර අතරේ මම කවියක්
    දකිමි.
    රෑ අහසේ නිතර බබළන තරු අතුරින් වඩා
    නිසලව රශ්මි ධාරා විහිදුවන්නා වූ සිකුරු,
    බෘහස්පති වැනි ග්‍රහ තාරකාවන් අතරේ
    මම කවියක් දකිමි.
    එබැවින් කවිය යනු කුඩා කිවිඳියක වන මට
    සාහිත්‍ය අංගයක් නොවන ජීවිත හැඟීමකි.

    සිතුලි සඳගෝමි.

    Original price was: රු3,500.00.Current price is: රු3,400.00.
    Add to cart
  • Treachery: Alpha Colony Book 8

    5

    Animi qui et nemo consequatur iste totam et. Id nihil id enim consequatur provident non. Ratione est voluptas aperiam vero architecto.

    රු814.66
    Add to cart
  • The Murder of Roger Ackroyd

    5

    Eum debitis sed molestiae ad. Sunt voluptatem unde quaerat. Eos eum suscipit explicabo saepe.

    රු283.47
    Add to cart